අපේ කට්ටිය කසාද බඳින එකට කියනවා ‘හිරයක් ගත්තා’ කියලා. ඒකේ බැලූ බැල්මටම මතුවෙන අදහසක් තමයි හිරවෙනවා වගේ එකක්. හැබැයි ඉතිං හරියටම ගැළපෙන දෙන්නෙක් බැන්දොත් ඔය හිරවීම අඩුයිනේ.
ඉතිං අපේ මුතුන් මිත්තෝ කියපු ඒ කතාව අපි ලීසිංවලට හරව ගත්තා.
ලීසිං වුණත් හිරයක් ගත්තා වගේනේ. හැබැයි හරියටම ගැළපෙන කරදරයක් නැති ලීසිං එක්ක කියන්නේ නිදහස් ලීසිං එකක් නේ. සම්පත් ලීසිං ඒ වගේ.

‘නොගැළපෙන හිරයත් හරියට නොගැළපෙන ලීසිං එකක් වගේ. හරියටම ගැළපෙන ලීසිං එකක් ගන්න නම් එන්න සම්පත් බැංකුවට.’

Lead Creative/ Copywriter : Tharindu Jayarathna
Art Director : Darshana Liyanarachchi
Video Director : Namal Jayasinghe 
Sampath Bank Leasing
Published:

Owner

Sampath Bank Leasing

‘නොගැළපෙන හිරයත් හරියට නොගැළපෙන ලීසිං එකක් වගේ. හරියටම ගැළපෙන ලීසිං එකක් ගන්න නම් එන්න සම්පත් බැංකුවට.’

Published:

Creative Fields